-

දයාබර දෙවොන්දරා - Dayabara Dewondara


යාබර දෙවොන්දරා ...

නුඹ ගියත් අතැර මං මතක හිත ළඟ තියා..
මම උන්නෙ මඟ බලන් නුඹෙ සුවඳ හමනා තුරා..
ඉකි ගැහෙන හිත අස්සෙ හැඟුම් පොදි හිර කළා..
නාවොතින් නුඹ දිනෙක මියැදෙන්න්නෙ දුක දරා..

උහුලන්න බැරි තරම් සුවඳ විහිදා
පිපෙද්දි සකුරා මලුත්,
වසන්තයක් ළඟම බව කොඳුරද්දි පුංචි සමනලුන් අවුත්,
පිණි වැටෙන හිමිදිරියෙ නුඹ එක්ක ඇවිද ගිය මාවතෙ අදත්,
ඔහේ පාවී යනවා මඳ සුළඟෙ දඟලමින් සකුරා මල් පෙතිත්..

ඔව් මං නුඹේ නොරිකෝමයි කල්පයක් නුඹ එන මඟ බලාන උන්
නේන දා හිත හදාගෙන යන්න හැදුවට අතැර පිටගම් ඉතිං ..
යන්නෙ කොහොමද මතක හැම තැන නඹ එක්ක ඇවිදපු තැනින්,
අවසරයි ඉතිං සමුගන්න එහෙනම් අපිට හිමි නැති අපේ ලෝකෙන්..

නොරිකෝ ගෙන්....😊😊

Voice - Uthpala sathsarani
Writer - Nisha
Composer - Tilantha hansanath

මෙහි සම්පුර්ණ අයිතිය Lion FM සතු වන අතර උපුටාගැනීම් සපුරා තහනම්
All rights reserved to Lion FM and copying is strictly prohibited

ඔබත් කෙටි කතා ලියන කෙනෙක් ඔයාගේ කෙටිකතාව දැම්ම අපට එවන්න +94789702281 හි WhatsApp හරහා අපව සම්බන්ධ කර ගන්න හෝ වැඩි විස්තර දැනගැනීම සඳහා lionfmmail@gmail.com වෙත විද්‍යුත් තැපැල් කරන්න.  

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.